Sunday, April 5, 2009

Google Map API කියන්නේ මොකක්ද?

ඔන්න මේ දවස් ටිකේ පොඩි වැඩකට අත ගහුවා Google Map API එක්ක.ඇත්තටම වෙනස්ම අත්දැකීමක් ඒක.මොකද සාමානයෙන් මම කරන්නෙ මුදුකාංග වල back end එක්ක වැඩ කරන එක.ඉතින් ඒක ටිකක් කම්මැලි හිතෙන වැඩක්.නමුත් මේ Google Map API එක්ක කරපු වැඩේ ටිකක් වෙනස් මොකද මේක Front end වැඩක් හන්ද.මම හිතන්නේ ඔයාලා හැමොම දැකල ඇති Google Map එක.ඉතින් මේ සේවාව ලබාදෙන්නෙ Google සමාගම.Google සමාගම මේ සේවාව ලබාදෙනවා පමනක් නෙමෙයි ඒක, අනිත් පුද්ගලයින්ටත් එම සේවාව තමන්ගේ වෙබ් පිටුවට හෝ තමන් කැමති ඔනැම තැනකට පාවිචික් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
අපි බලමු කොහොමද අපිට ඔන විදියට Google Map පාවිචිකරන්නෙ සහ මොනවද තියන Facility කියලා.ඔන්න ඔතනදි තමයි Google Map API කරලියට එන්නෙ.Google Map API මගින් එය පාවිචිකරන්නාට Google Map හි ඇති Function පාවිචියට ගැනීමට මාර්ගයක් සකසා දෙනවා.එමගින් ඉතා පහසුවෙන් අපට වුවමනා ආකාරයට එය හසුරවා ගත හැක.එය Java script යොදාගෙන සංවර්දනය කර ඇත.එම නිසා ඉතා පහසුවෙන් මෙය Web තාක්ෂණයත් සමග යොදා ගත හැක.
මෙය ඉතා සරල නිදසුනක් මගින් මේ ආකාරයට එය යොදාගන්නා ආකාරය පැහැදිලිකල හැක.මෙම නිදසුන මගින් මම පෙන්වීමට උත්සහ කරන්නේ.Google Map එකක් එහි ඇති Zooming facility සමගින් ඔබගේ පිටුවකට යොදාගන්නා ආකාරයයි.මේ සදහා ඔබට Java Script පිලිබදව යම් දැනුමක් තිබීම අවශයයි.මුලින්ම ඒසදහා එකක් මෙ ආකාරයට සරල Java Script එකක් ලියා ගත යුතුයි.

function initialize() {
if (GBrowserIsCompatible()) {
var map = new GMap2(document.getElementById("map_canvas"));
map.setCenter(new GLatLng(37.4419, -122.1419), 13);
}
}


මුලින්ම if (GBrowserIsCompatible()) මගින් Web browser එක මේසදහා දක්වන සහය පිලිබදව සොයා බලයි.

var map = new GMap2(document.getElementById("map_canvas")) මගින් පෙන්වීමට් වුවමනා පසුබිම සකස්යි.

map.setCenter(new GLatLng(37.4419, -122.1419), 13);මගින් Map එම එක තුල පෙන්වන ස්ථානයේ මැද((37.4419, -122.1419)) සහ Zoom level(13) එක පෙන්වයි.
ඔබට මෙයට Zoom Function එක්කර ගැනීමට උවමනානම් java Script function එක මේ ආකාරයට වෙනස්කර ගන්න

function initialize() { if (GBrowserIsCompatible())
{
var map = new GMap2(document.getElementById("map_canvas")) map.setCenter(new GLatLng(37.4419, -122.1419), 13); map.addControl(new GSmallMapControl()); map.addControl(new GMapTypeControl());
} }

ඔබට එය මේ ආකාරයට ඔබගේ වෙබ් පිටුවට දමාගත හැක

DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Strict//EN" "http://www.w3.org/TR/xhtml1/DTD/xhtml1-strict.dtd">



Google Maps API Sampletitle> <br /><script src="http://maps.google.com/maps?file=api&v=2&sensor=false&key=<>">script> <br /><script type="text/javascript"> <br /> <br />function initialize() { if (GBrowserIsCompatible()) { var map = new GMap2(document.getElementById("map_canvas")) map.setCenter(new GLatLng(37.4419, -122.1419), 13); map.addControl(new GSmallMapControl()); map.addControl(new GMapTypeControl()); } } <br />script> <br />head> <br /><body onload="initialize()" onunload="GUnload()" style="font-family: Arial;border: 0 none;"> <br /><div id="map_canvas" style="width: 500px; height: 300px">div> <br />body> <br />html> <br /> <br /> <br />ඔබට මෙසදහා වැඩිදුර විස්තර උවමනානමි.http://code.google.com/apis/ajax/playground/?exp=maps#map_simple <br /> <br /> <div style='clear: both;'></div> </div> <div class='post-footer'> <div class='post-footer-line post-footer-line-1'> <span class='post-author vcard'> Posted by <span class='fn' itemprop='author' itemscope='itemscope' itemtype='http://schema.org/Person'> <meta content='https://www.blogger.com/profile/04914278462141006497' itemprop='url'/> <a class='g-profile' href='https://www.blogger.com/profile/04914278462141006497' rel='author' title='author profile'> <span itemprop='name'>Amila Nushan Wijeratne</span> </a> </span> </span> <span class='post-timestamp'> at <meta content='http://amilanushan.blogspot.com/2009/04/google-map-api.html' itemprop='url'/> <a class='timestamp-link' href='http://amilanushan.blogspot.com/2009/04/google-map-api.html' rel='bookmark' title='permanent link'><abbr class='published' itemprop='datePublished' title='2009-04-05T12:02:00+05:00'>12:02 PM</abbr></a> </span> <span class='post-comment-link'> <a class='comment-link' href='https://www.blogger.com/comment.g?blogID=1224300891973266308&postID=7733279319100672110' onclick=''> No comments: </a> </span> <span class='post-icons'> <span class='item-control blog-admin pid-604804168'> <a href='https://www.blogger.com/post-edit.g?blogID=1224300891973266308&postID=7733279319100672110&from=pencil' title='Edit Post'> <img alt='' class='icon-action' height='18' src='https://resources.blogblog.com/img/icon18_edit_allbkg.gif' width='18'/> </a> </span> </span> <div class='post-share-buttons goog-inline-block'> </div> </div> <div class='post-footer-line post-footer-line-2'> <span class='post-labels'> </span> </div> <div class='post-footer-line post-footer-line-3'> <span class='post-location'> </span> </div> </div> </div> </div> <div class='post-outer'> <div class='post hentry uncustomized-post-template' itemprop='blogPost' itemscope='itemscope' itemtype='http://schema.org/BlogPosting'> <meta content='1224300891973266308' itemprop='blogId'/> <meta content='6806134794511726944' itemprop='postId'/> <a name='6806134794511726944'></a> <h3 class='post-title entry-title' itemprop='name'> <a href='http://amilanushan.blogspot.com/2009/04/linux-ubuntu-810.html'>Linux Ubuntu 8.10 සිංහලකරණය</a> </h3> <div class='post-header'> <div class='post-header-line-1'></div> </div> <div class='post-body entry-content' id='post-body-6806134794511726944' itemprop='description articleBody'> Ubuntu 8.10 සිංහල කරණය<br /><br />ඔන්න ඉතින් පොඩි වැඩක් සෙට් වුනා මෙ මාසෙ 24 වෙනිද "නිදහස් මෘදුකාංග සහ මෘදුකාංග දෙශීය කරනය" ගැන lecture එකක් කරන්න. ඉතින් මේදවස්වල මම එකට උවමනා දේවල් ට්කක් කරමින් ඉන්න අතරේ Ubuntu 8.10 සිංහලට පරිවර්තනය කරන හටි ගැන ටිකක් ලියන්න හිතුන.<br /><br />මෙන්න වැඩෙ කරන හැටි<br />1.මුලින්ම ඔබගේ Ubuntu මෙහෙයුම් පද්දතිය ඇතුලත සිංහල Fonts ස්ථාපිත කරගත යුතුයි.<br /><br />1.1 මුලින්ම මෙය ස්ථාපිත කරනනීමට කලින් ඔබගේ Ubuntu තුල ඒ සදහා අවශය පසුබිම සකසා ගත යුතුයි.මේ සදහා Universe repository, Enable කරගත යුතුයි.මේ සදහා ඔබට වැඩි විස්තර උවමනානම් (wiki.ubuntu.com/AlwaysEnableUniverseMultiverse). <br />සාමානියෙන් Ubuntu ස්ථාපනය කරන අවස්ථාවේදීම මෙය enable වී ඇත.<br /><br />1.2 ඉන්පසුව පහත සදහන් විදානය ඔබගේ Shell එක මත Run කරගන්න. <br />sudo apt-get install ttf-sinhala-lklug scim scim-gtk2-immodule im-switch scim-m17n m17n-db m17n-contrib language-pack-si-base <br /><br />1.3 ඉන්පසුව පහත සදහන් විදානයත් ඔබගේ Shell එක මත Run කරගන්න<br />rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s scim-immodule<br /><br />2.ඉන්පසුව මෙය si.tar.gz ඔබගේ පරිඝණකය මතට බාගථ කරගන්න.<br /><br />3.මෙය ඔබගේ Ubuntu තුල /usr/share/locale-langpack යන ස්ථානයට extract කරගන්න.<br /><br />4. ඉන්පසුව /etc/default/locale යන ස්ථනයේ අති ගොනුව තුල අති LANG="en_US.UTF-8"පේලිය LANG="si_LK.UTF-8"මෙ අකාරයට වෙනස්කරගන්න.මේ සදහා ඔබට මෙම විදාන කීපයෙන් එකක් යොදාගත හැක.<br />sudo gedit /etc/default/locale<br />sudo vi /etc/default/locale<br /><br />5.ඉන්පසුව ඔබගේ පරිඝණකය Reboot කරන්න.<br /><br />6.දැන් ඔබට ඉහත රූපයේ ආකාරයට ඔබගේ පරිඝණකය සිංහල බසට හැරී ඇති ආකාරය දැක ගත හැකි.<br /><br />7.ඔබට නැවතත් පෙර තිබු තත්වයට පරිඝණකය පත්කරගැනීමට උවමනානම්.කලින් ඔබ වෙනස්කරගත් පේලිය නැවත තිබු තත්වයට පත්කරගෙන Reboot කිරීම සෑහේ.<br /><br />ඔන්න එහෙනම් වැඩේ ගොඩ.හැබැයි මේකේ සමහර වච්න මම English වලින් ලියලා තියෙන්නෙ, සමහර වච්නවල අකුරු වරදී.ඒ ඉතින් මම තාම සිංහල Blog වලට අලුත් හන්ද.පස්සෙ හරියයි.<br /><br /><br />නව ආරම්භයක්<br /><br />ඔන්න මමත් හුගාක් කලෙක පස්සෙ ආපහු ලියන්න set උනා සිංහලෙන්.සිංහල එතරම් දුරට ලියන්න අපහසු හන්දා වැඩෙ අත ඇරල දාලයි හිටියෙ,නමුත් UCSC සිංහල එසෙණින් පරිවර්තකය නිසා වැඩේ ගොඩාක් ලේසි උනා.අපේම Faculty කරපු වැඩක් හන්ඩ ගොඩක් ආඩම්බරයි.එහෙනම් ඉතින් ඉක්මනටම සෙට් වෙමු වඩෙට. <div style='clear: both;'></div> </div> <div class='post-footer'> <div class='post-footer-line post-footer-line-1'> <span class='post-author vcard'> Posted by <span class='fn' itemprop='author' itemscope='itemscope' itemtype='http://schema.org/Person'> <meta content='https://www.blogger.com/profile/04914278462141006497' itemprop='url'/> <a class='g-profile' href='https://www.blogger.com/profile/04914278462141006497' rel='author' title='author profile'> <span itemprop='name'>Amila Nushan Wijeratne</span> </a> </span> </span> <span class='post-timestamp'> at <meta content='http://amilanushan.blogspot.com/2009/04/linux-ubuntu-810.html' itemprop='url'/> <a class='timestamp-link' href='http://amilanushan.blogspot.com/2009/04/linux-ubuntu-810.html' rel='bookmark' title='permanent link'><abbr class='published' itemprop='datePublished' title='2009-04-05T11:57:00+05:00'>11:57 AM</abbr></a> </span> <span class='post-comment-link'> <a class='comment-link' href='https://www.blogger.com/comment.g?blogID=1224300891973266308&postID=6806134794511726944' onclick=''> No comments: </a> </span> <span class='post-icons'> <span class='item-control blog-admin pid-604804168'> <a href='https://www.blogger.com/post-edit.g?blogID=1224300891973266308&postID=6806134794511726944&from=pencil' title='Edit Post'> <img alt='' class='icon-action' height='18' src='https://resources.blogblog.com/img/icon18_edit_allbkg.gif' width='18'/> </a> </span> </span> <div class='post-share-buttons goog-inline-block'> </div> </div> <div class='post-footer-line post-footer-line-2'> <span class='post-labels'> </span> </div> <div class='post-footer-line post-footer-line-3'> <span class='post-location'> </span> </div> </div> </div> </div> </div></div> <div class="date-outer"> <h2 class='date-header'><span>Wednesday, January 21, 2009</span></h2> <div class="date-posts"> <div class='post-outer'> <div class='post hentry uncustomized-post-template' itemprop='blogPost' itemscope='itemscope' itemtype='http://schema.org/BlogPosting'> <meta content='1224300891973266308' itemprop='blogId'/> <meta content='6984407499317435642' itemprop='postId'/> <a name='6984407499317435642'></a> <h3 class='post-title entry-title' itemprop='name'> <a href='http://amilanushan.blogspot.com/2009/01/apple-discounts-refurbished-products-in.html'>Apple Discounts Refurbished Products in China</a> </h3> <div class='post-header'> <div class='post-header-line-1'></div> </div> <div class='post-body entry-content' id='post-body-6984407499317435642' itemprop='description articleBody'> BEIJING (Reuters) - <br />Apple said on Tuesday it had launched an online shop selling second-hand Apple products in China, offering discounts of up to 22 percent, as it looks to beef up its business in the country. <br /><br /><br />These are products that were previously sold and returned to Apple and have undergone quality tests, the company's website said. <br /><br />The refurbished products available on Apple's Chinese website ranged from a 308 yuan ($44) iPod shuffle to an iMac computer costing more than 14,000 yuan ($2,047). <br /><br />"We kicked off the campaign at the end of last year," said Huang Yuna, Apple's spokeswoman in China. She declined to give a figure of total used products available. <br /><br />Apple has introduced similar deals in other countries, including the Unites States, the United Kingdom and Japan, for years, but second-hand purchase only makes up a small portion of its total sales. <br /><br />U.S. retailer Best Buy Co earlier this month started selling refurbished versions of Apple iPhone 3G that were priced about $50 less than new ones in an effort to seek new ways to appeal to cost-conscious shoppers. <br /><br />($=6.84 yuan) <br /><br /><br /><br />© Thomson Reuters 2008. All rights reserved. Users may download and print extracts of content from this website for their own personal and non-commercial use only. Republication or redistribution of Reuters content, including by framing or similar means, is expressly prohibited without the prior written consent of Reuters. Reuters and the Reuters sphere logo are registered trademarks or trademarks of the Reuters group of companies around the world. <div style='clear: both;'></div> </div> <div class='post-footer'> <div class='post-footer-line post-footer-line-1'> <span class='post-author vcard'> Posted by <span class='fn' itemprop='author' itemscope='itemscope' itemtype='http://schema.org/Person'> <meta content='https://www.blogger.com/profile/04914278462141006497' itemprop='url'/> <a class='g-profile' href='https://www.blogger.com/profile/04914278462141006497' rel='author' title='author profile'> <span itemprop='name'>Amila Nushan Wijeratne</span> </a> </span> </span> <span class='post-timestamp'> at <meta content='http://amilanushan.blogspot.com/2009/01/apple-discounts-refurbished-products-in.html' itemprop='url'/> <a class='timestamp-link' href='http://amilanushan.blogspot.com/2009/01/apple-discounts-refurbished-products-in.html' rel='bookmark' title='permanent link'><abbr class='published' itemprop='datePublished' title='2009-01-21T12:55:00+05:00'>12:55 PM</abbr></a> </span> <span class='post-comment-link'> <a class='comment-link' href='https://www.blogger.com/comment.g?blogID=1224300891973266308&postID=6984407499317435642' onclick=''> No comments: </a> </span> <span class='post-icons'> <span class='item-control blog-admin pid-604804168'> <a href='https://www.blogger.com/post-edit.g?blogID=1224300891973266308&postID=6984407499317435642&from=pencil' title='Edit Post'> <img alt='' class='icon-action' height='18' src='https://resources.blogblog.com/img/icon18_edit_allbkg.gif' width='18'/> </a> </span> </span> <div class='post-share-buttons goog-inline-block'> </div> </div> <div class='post-footer-line post-footer-line-2'> <span class='post-labels'> </span> </div> <div class='post-footer-line post-footer-line-3'> <span class='post-location'> </span> </div> </div> </div> </div> </div></div> </div> <div class='blog-pager' id='blog-pager'> <span id='blog-pager-newer-link'> <a class='blog-pager-newer-link' href='http://amilanushan.blogspot.com/' id='Blog1_blog-pager-newer-link' title='Newer Posts'>Newer Posts</a> </span> <span id='blog-pager-older-link'> <a class='blog-pager-older-link' href='http://amilanushan.blogspot.com/search?updated-max=2009-01-21T12:55:00%2B05:00' id='Blog1_blog-pager-older-link' title='Older Posts'>Older Posts</a> </span> <a class='home-link' href='http://amilanushan.blogspot.com/'>Home</a> </div> <div class='clear'></div> <div class='blog-feeds'> <div class='feed-links'> Subscribe to: <a class='feed-link' href='http://amilanushan.blogspot.com/feeds/posts/default' target='_blank' type='application/atom+xml'>Posts (Atom)</a> </div> </div> </div></div> </div> </div> <div class='column-left-outer'> <div class='column-left-inner'> <aside> <div class='sidebar no-items section' id='sidebar-left-1'></div> </aside> </div> </div> <div class='column-right-outer'> <div class='column-right-inner'> <aside> <div class='sidebar section' id='sidebar-right-1'><div class='widget Profile' data-version='1' id='Profile1'> <h2>About me... හදුනාගත්තොත් ඔබ මා...</h2> <div class='widget-content'> <a href='https://www.blogger.com/profile/04914278462141006497'><img alt='My photo' class='profile-img' height='80' src='//blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0gR5VrlOrqdqiOWjPLkyoUHJzUm-A7fWkBjzU3P_OH50TkDsavdI92NrNZavyc2EMT_BPTvy2oRGsP06HgFobWkY7UigUsWU43yC6IiOGDE_ynTLPwP95Mkft0303n5Y/s220/IMG0446A.jpg' width='60'/></a> <dl class='profile-datablock'> <dt class='profile-data'> <a class='profile-name-link g-profile' href='https://www.blogger.com/profile/04914278462141006497' rel='author' style='background-image: url(//www.blogger.com/img/logo-16.png);'> Amila Nushan Wijeratne </a> </dt> <dd class='profile-data'>Colombo, Dehiwala, Sri Lanka</dd> <dd class='profile-textblock'>සබඳ අපි "අලි" නොවෙමු, උනුන් කාගෙන මැරෙන..... "බුලත්" හපයොත් නොවෙමු, එකම පවුලට වඳින.....// බොල් "සීනුවක්" නොවෙමු, දනන් ගොනුනට අඳින..... සොඳුරු අඬහැරය වෙමු, හෙළය නින්දෙන් මුදන.....//</dd> </dl> <a class='profile-link' href='https://www.blogger.com/profile/04914278462141006497' rel='author'>View my complete profile</a> <div class='clear'></div> </div> </div><div class='widget BlogArchive' data-version='1' id='BlogArchive1'> <h2>Amila's Blog Archive</h2> <div class='widget-content'> <div id='ArchiveList'> <div id='BlogArchive1_ArchiveList'> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amilanushan.blogspot.com/2011/'> 2011 </a> <span class='post-count' dir='ltr'>(4)</span> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amilanushan.blogspot.com/2011/01/'> Jan </a> <span class='post-count' dir='ltr'>(4)</span> </li> </ul> </li> </ul> <ul class='hierarchy'> <li class='archivedate expanded'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy toggle-open'> ▼  </span> </a> <a class='post-count-link' href='http://amilanushan.blogspot.com/2009/'> 2009 </a> <span class='post-count' dir='ltr'>(3)</span> <ul class='hierarchy'> <li class='archivedate expanded'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy toggle-open'> ▼  </span> </a> <a class='post-count-link' href='http://amilanushan.blogspot.com/2009/04/'> Apr </a> <span class='post-count' dir='ltr'>(2)</span> <ul class='posts'> <li><a href='http://amilanushan.blogspot.com/2009/04/google-map-api.html'>Google Map API කියන්නේ මොකක්ද?</a></li> <li><a href='http://amilanushan.blogspot.com/2009/04/linux-ubuntu-810.html'>Linux Ubuntu 8.10 සිංහලකරණය</a></li> </ul> </li> </ul> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amilanushan.blogspot.com/2009/01/'> Jan </a> <span class='post-count' dir='ltr'>(1)</span> <ul class='posts'> <li><a href='http://amilanushan.blogspot.com/2009/01/apple-discounts-refurbished-products-in.html'>Apple Discounts Refurbished Products in China</a></li> </ul> </li> </ul> </li> </ul> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amilanushan.blogspot.com/2008/'> 2008 </a> <span class='post-count' dir='ltr'>(22)</span> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amilanushan.blogspot.com/2008/11/'> Nov </a> <span class='post-count' dir='ltr'>(1)</span> </li> </ul> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amilanushan.blogspot.com/2008/10/'> Oct </a> <span class='post-count' dir='ltr'>(9)</span> </li> </ul> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amilanushan.blogspot.com/2008/09/'> Sep </a> <span class='post-count' dir='ltr'>(12)</span> </li> </ul> </li> </ul> </div> </div> <div class='clear'></div> </div> </div><div class='widget AdSense' data-version='1' id='AdSense1'> <div class='widget-content'> <script type="text/javascript"><!-- google_ad_client="pub-6236353700232151"; google_ad_host="pub-1556223355139109"; google_ad_host_channel="00000"; google_ad_width=180; google_ad_height=150; google_ad_format="180x150_as"; google_ad_type="text_image"; google_color_border="000000"; google_color_bg="000000"; google_color_link="AABBCC"; google_color_url="FFCC66"; google_color_text="AACCC0"; //--></script> <script type="text/javascript" src="http://pagead2.googlesyndication.com/pagead/show_ads.js"> </script> <div class='clear'></div> </div> </div></div> </aside> </div> </div> </div> <div style='clear: both'></div> <!-- columns --> </div> <!-- main --> </div> </div> <div class='main-cap-bottom cap-bottom'> <div class='cap-left'></div> <div class='cap-right'></div> </div> </div> <footer> <div class='footer-outer'> <div class='footer-cap-top cap-top'> <div class='cap-left'></div> <div class='cap-right'></div> </div> <div class='fauxborder-left footer-fauxborder-left'> <div class='fauxborder-right footer-fauxborder-right'></div> <div class='region-inner footer-inner'> <div class='foot no-items section' id='footer-1'></div> <table border='0' cellpadding='0' cellspacing='0' class='section-columns columns-3'> <tbody> <tr> <td class='first columns-cell'> <div class='foot no-items section' id='footer-2-1'></div> </td> <td class='columns-cell'> <div class='foot no-items section' id='footer-2-2'></div> </td> <td class='columns-cell'> <div class='foot no-items section' id='footer-2-3'></div> </td> </tr> </tbody> </table> <!-- outside of the include in order to lock Attribution widget --> <div class='foot section' id='footer-3' name='Footer'><div class='widget Attribution' data-version='1' id='Attribution1'> <div class='widget-content' style='text-align: center;'> Travel theme. Theme images by <a href='http://www.istockphoto.com/googleimages.php?id=2294430&platform=blogger&langregion=en' target='_blank'>Gaussian_Blur</a>. Powered by <a href='https://www.blogger.com' target='_blank'>Blogger</a>. </div> <div class='clear'></div> </div></div> </div> </div> <div class='footer-cap-bottom cap-bottom'> <div class='cap-left'></div> <div class='cap-right'></div> </div> </div> </footer> <!-- content --> </div> </div> <div class='content-cap-bottom cap-bottom'> <div class='cap-left'></div> <div class='cap-right'></div> </div> </div> </div> <script type='text/javascript'> window.setTimeout(function() { document.body.className = document.body.className.replace('loading', ''); }, 10); </script> <script type="text/javascript" src="https://www.blogger.com/static/v1/widgets/523887051-widgets.js"></script> <script type='text/javascript'> window['__wavt'] = 'AOuZoY7jEv0O9NJWX4ByaTXg8hA9fCAflA:1716153393065';_WidgetManager._Init('//www.blogger.com/rearrange?blogID\x3d1224300891973266308','//amilanushan.blogspot.com/2009/','1224300891973266308'); _WidgetManager._SetDataContext([{'name': 'blog', 'data': {'blogId': '1224300891973266308', 'title': 'Amila\x27s Blog', 'url': 'http://amilanushan.blogspot.com/2009/', 'canonicalUrl': 'http://amilanushan.blogspot.com/2009/', 'homepageUrl': 'http://amilanushan.blogspot.com/', 'searchUrl': 'http://amilanushan.blogspot.com/search', 'canonicalHomepageUrl': 'http://amilanushan.blogspot.com/', 'blogspotFaviconUrl': 'http://amilanushan.blogspot.com/favicon.ico', 'bloggerUrl': 'https://www.blogger.com', 'hasCustomDomain': false, 'httpsEnabled': true, 'enabledCommentProfileImages': true, 'gPlusViewType': 'FILTERED_POSTMOD', 'adultContent': false, 'analyticsAccountNumber': '', 'encoding': 'UTF-8', 'locale': 'en', 'localeUnderscoreDelimited': 'en', 'languageDirection': 'ltr', 'isPrivate': false, 'isMobile': false, 'isMobileRequest': false, 'mobileClass': '', 'isPrivateBlog': false, 'isDynamicViewsAvailable': true, 'feedLinks': '\x3clink rel\x3d\x22alternate\x22 type\x3d\x22application/atom+xml\x22 title\x3d\x22Amila\x26#39;s Blog - Atom\x22 href\x3d\x22http://amilanushan.blogspot.com/feeds/posts/default\x22 /\x3e\n\x3clink rel\x3d\x22alternate\x22 type\x3d\x22application/rss+xml\x22 title\x3d\x22Amila\x26#39;s Blog - RSS\x22 href\x3d\x22http://amilanushan.blogspot.com/feeds/posts/default?alt\x3drss\x22 /\x3e\n\x3clink rel\x3d\x22service.post\x22 type\x3d\x22application/atom+xml\x22 title\x3d\x22Amila\x26#39;s Blog - Atom\x22 href\x3d\x22https://www.blogger.com/feeds/1224300891973266308/posts/default\x22 /\x3e\n', 'meTag': '', 'adsenseClientId': 'ca-pub-6236353700232151', 'adsenseHostId': 'ca-host-pub-1556223355139109', 'adsenseHasAds': true, 'adsenseAutoAds': false, 'boqCommentIframeForm': true, 'loginRedirectParam': '', 'view': '', 'dynamicViewsCommentsSrc': '//www.blogblog.com/dynamicviews/4224c15c4e7c9321/js/comments.js', 'dynamicViewsScriptSrc': '//www.blogblog.com/dynamicviews/8a8c39e8754b0ef7', 'plusOneApiSrc': 'https://apis.google.com/js/platform.js', 'disableGComments': true, 'interstitialAccepted': false, 'sharing': {'platforms': [{'name': 'Get link', 'key': 'link', 'shareMessage': 'Get link', 'target': ''}, {'name': 'Facebook', 'key': 'facebook', 'shareMessage': 'Share to Facebook', 'target': 'facebook'}, {'name': 'BlogThis!', 'key': 'blogThis', 'shareMessage': 'BlogThis!', 'target': 'blog'}, {'name': 'Twitter', 'key': 'twitter', 'shareMessage': 'Share to Twitter', 'target': 'twitter'}, {'name': 'Pinterest', 'key': 'pinterest', 'shareMessage': 'Share to Pinterest', 'target': 'pinterest'}, {'name': 'Email', 'key': 'email', 'shareMessage': 'Email', 'target': 'email'}], 'disableGooglePlus': true, 'googlePlusShareButtonWidth': 0, 'googlePlusBootstrap': '\x3cscript type\x3d\x22text/javascript\x22\x3ewindow.___gcfg \x3d {\x27lang\x27: \x27en\x27};\x3c/script\x3e'}, 'hasCustomJumpLinkMessage': false, 'jumpLinkMessage': 'Read more', 'pageType': 'archive', 'pageName': '2009', 'pageTitle': 'Amila\x27s Blog: 2009'}}, {'name': 'features', 'data': {}}, {'name': 'messages', 'data': {'edit': 'Edit', 'linkCopiedToClipboard': 'Link copied to clipboard!', 'ok': 'Ok', 'postLink': 'Post Link'}}, {'name': 'template', 'data': {'name': 'Travel', 'localizedName': 'Travel', 'isResponsive': false, 'isAlternateRendering': false, 'isCustom': false, 'variant': 'studio', 'variantId': 'studio'}}, {'name': 'view', 'data': {'classic': {'name': 'classic', 'url': '?view\x3dclassic'}, 'flipcard': {'name': 'flipcard', 'url': '?view\x3dflipcard'}, 'magazine': {'name': 'magazine', 'url': '?view\x3dmagazine'}, 'mosaic': {'name': 'mosaic', 'url': '?view\x3dmosaic'}, 'sidebar': {'name': 'sidebar', 'url': '?view\x3dsidebar'}, 'snapshot': {'name': 'snapshot', 'url': '?view\x3dsnapshot'}, 'timeslide': {'name': 'timeslide', 'url': '?view\x3dtimeslide'}, 'isMobile': false, 'title': 'Amila\x27s Blog', 'description': 'Anything \x26amp; Evrything is here...', 'url': 'http://amilanushan.blogspot.com/2009/', 'type': 'feed', 'isSingleItem': false, 'isMultipleItems': true, 'isError': false, 'isPage': false, 'isPost': false, 'isHomepage': false, 'isArchive': true, 'isLabelSearch': false, 'archive': {'year': 2009, 'rangeMessage': 'Showing posts from 2009'}}}]); _WidgetManager._RegisterWidget('_NavbarView', new _WidgetInfo('Navbar1', 'navbar', document.getElementById('Navbar1'), {}, 'displayModeFull')); _WidgetManager._RegisterWidget('_HeaderView', new _WidgetInfo('Header1', 'header', document.getElementById('Header1'), {}, 'displayModeFull')); _WidgetManager._RegisterWidget('_BlogView', new _WidgetInfo('Blog1', 'main', document.getElementById('Blog1'), {'cmtInteractionsEnabled': false, 'lightboxEnabled': true, 'lightboxModuleUrl': 'https://www.blogger.com/static/v1/jsbin/1781096480-lbx.js', 'lightboxCssUrl': 'https://www.blogger.com/static/v1/v-css/13464135-lightbox_bundle.css'}, 'displayModeFull')); _WidgetManager._RegisterWidget('_ProfileView', new _WidgetInfo('Profile1', 'sidebar-right-1', document.getElementById('Profile1'), {}, 'displayModeFull')); _WidgetManager._RegisterWidget('_BlogArchiveView', new _WidgetInfo('BlogArchive1', 'sidebar-right-1', document.getElementById('BlogArchive1'), {'languageDirection': 'ltr', 'loadingMessage': 'Loading\x26hellip;'}, 'displayModeFull')); _WidgetManager._RegisterWidget('_AdSenseView', new _WidgetInfo('AdSense1', 'sidebar-right-1', document.getElementById('AdSense1'), {}, 'displayModeFull')); _WidgetManager._RegisterWidget('_AttributionView', new _WidgetInfo('Attribution1', 'footer-3', document.getElementById('Attribution1'), {}, 'displayModeFull')); </script> </body> </html>